කොරියානු හාෂාවෙන් රටවල්වල නම් ඉගෙන ගන්න ආසයි ද?
රට 나라 (නාරා)
රට නම (කොරියානු භාෂාවෙන්)
01. කොරියාව. 한국. (හන්ගුග්)
02. ශ්‍රී ලංකාව. 스리랑카 (සරිලංඛා)
03. චීනය. 중국 (ජුංගුග්)
04. ඇමරිකාව 미국 (මිගුග්)
05. ඉංදියාව. 인도 (ඉන්දෝ)
06. ජපානය. 일번 (ඉල්බෝන්)
07. වියට්නාමය. 베트남 (පෙථනාම්)
08. තායිලන්තය. 태국 (ථෙගුග්)
09. සෞදි අරාබිය. 사우디아라비야 (සවුදි අරාබියා)
10. එංගලන්තය. 영국 (යොංගුග්)
11. කසකස්ථානය. 카즈하스탄 (ඛජහසථාන්)
12. ඕස්ට්‍රේලියාව. 호주 (හෝජු)
13. කෙන්යාව. 케냐 (ඛෙන්යා)
14. ස්වීඩනය. 스웨덴 (ස්වෙදෙන්)
15. පෝලන්තය. 폴란드 (ඵෝල්ලන්ද)
16. ප්‍රංශය. 프랑스 (ඵරංස)
17. මෙක්සිකෝව. 멕시코 (මෙග්සිඛෝ)
18. රුසියාව. 러시아 (ලොසිආ)
19. ජර්මනිය. 독일 (තෝගිල්)
20. කැනඩාව. 캐나다 (ඛෙනදා)
21. මොංගෝලියාව. 몽골 (මෝංගෝල්)
22. බ්‍රසීලය. 브라질 (පරාචිල්)
No comments:
Post a Comment