කොරියානු හෝඩිය. (හංගල්) 한글
ව්‍යංජන සහ ස්වර අක්ෂර එකතු වීමෙන් හංගල් හෙවත් කොරියානු හෝඩිය නිර්මාණය වී ඇත. ක්‍රි.ව. 1443 දී සේජෝන් රජතුමා විසින් එක් වී නිර්මාණය කරන ලද ලිවීමේ ක්‍රමය වන්නේ මෙය යි.
හංගල් හෙවත් කොරියානු හොඩියෙහි කොරියානු භාෂාවට අදාළ වන්නා වූ වාග් විද්‍යානුකූල ශබ්දයක් මෙම ස්වර හා ව්‍යංජන තුළ ඇතුළත් වේ. හංගල් හි ස්වර අක්ෂර හා ව්‍යංජන අක්ෂර 40ක් පවතී. ඒ අතුරින් ස්වර අක්ෂර 21ක් ද ව්‍යංජන අක්ෂර 19ක් ද වේ. එහි මූලික ව්‍යංජන 05 නිර්මාණය වී ඇත්තේ ශබ්ද උපදින ස්ථාන මුල් කරගෙනය. අනෙකුත් සියලූම ව්‍යංජන නිර්මාණය වී ඇත්තේ ව්‍යංජන වලට අතිරේක සංකේත එකතුවෙනි. එමෙන්ම මූලික ස්වර නිර්මාණය වී ඇත්තේ ද සංකේත මුල් කරගනිමිනි. එම සංකේත නම්,
- දිව්‍ය ලෝකය =ㅇ
- පොළොව = ㅡ
- මිනිසා =ㅣ
කොරියානු හෝඩිය
ස්වර (모음)
- මූලික ස්වර = 10
- සංයුක්ත ස්වර = 11
ව්‍යංජන (자음)
- මූලික ව්‍යංජන = 14
- සංයුක්ත ව්‍යංජන. = 05
මූලික ස්වර = 10
අ/ ආ ㅏ
යා ㅑ
ඔ ㅓ
යො ㅕ
ඕ ㅗ
යෝ ㅛ
උ ㅜ
යූ ㅠ
අ ㅡ
ඉ ㅣ
මූලික ව්‍යංජන = 14
ක/ග ㄱ
න ㄴ
ත/ද ㄷ
ල/ර ㄹ
ම ㅁ
ප/බ ㅂ
ස ㅅ
ජ ㅈ
ජ ㅊ
ඛ ㅋ
ථ ㅌ
ඵ ㅍ
හ ㅎ
සංයුක්ත ව්‍යංජන. = 05
ක්ක ㄲ
ත්ත ㄸ
ප්ප ㅃ
ස්ස ㅆ
ජ්ජ ㅉ
සංයුක්ත ස්වර = 11
එ ㅐ
යෙ ㅒ
ඒ ㅔ
යේ ㅖ
වා ㅘ
වේ ㅙ
වෙ ㅚ
වො ㅝ
වෙ ㅞ
වි ㅟ
අඉ ㅢ
ඉහත සඳහන් පරිදි කොරියානු හෝඩිය නිවැරදිව උච්ජාරණය කරමින් ලිවීමට හුරු වීම ඉතා වැදගත් ය.
❤️❤️❤️❤️
ReplyDeleteGood job ❤
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete♥️♥️
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete😍
ReplyDeleteGood job
ReplyDeleteGood job 😍
ReplyDeleteNiyamayi nangiyoo❤️❤️
ReplyDeleteGreat
ReplyDelete