Wednesday, June 7, 2023

ඉලක්කම්. (සංඛ්‍යා) 숫자

 ඉලක්කම්. (සංඛ්‍යා) 






කොරියානු භාෂාව ඉගෙනීමේදී "කොරියානු ක්‍රමයට" සහ "චීන ක්‍රමයට" යනුවෙන් ඉලක්කම් ගණන් කිරීමේ ආකාර දෙකක් පවතී. කොරියානු ක්‍රමයෙන් ගණනය කළ හැක්කේ 100 දක්වා පමණි. නමුත්, චීන ක්‍රමය තුළින් 1 සිට 100 දක්වාත් ඉන් ඉදිරියටත් ඕනෑම සංඛ්‍යාවක් ගණනය කළ හැකිය. 

කොරියානු ක්‍රමයට සහ චීන ක්‍රමයට අංක ගණනය කිරීම පහත පරිදි වේ.


කොරියානු ක්‍රමයට ඉලක්කම් ගණන් කිරීම.

01 (හනා) = 하나

02 (තුල්) = 둘

03 (සෙත්) = 셋

04 (නෙත්) = 넷

05 (තසොත්) = 다섯

06 (යොසොත්) = 여섯

07 ඉල්ගොප්) = 일곱

08 (යොදොල්) = 여덟

09 (අහෝප්) = 아홉

10 (යොල්)= 열

20 (සමුල්) = 스물

30 (සොරන්) = 서른

40 (මාහන්) = 마흔

50 (ස්වින්) = 쉰

60 (යේසුන්) = 예순

70 (ඉල්හන්) = 일흔

80 (යොදන්) = 여든

90 (ආහන්) = 아흔

100 (ඕන්) = 온


චීන ක්‍රමයට ගණනය කිරීම.

කොරියානු ගණනය කිරීම් වලදී මෙම ක්‍රමය බහුලවම භාවිතා කරයි.

01 (ඉල්) = 

02 (ඉ) = 이

03 (සම්) = 삼

04(සා) = 사

05 (ඕ) =오

06 (යූග්) = 육

07 (චිල්) = 칠

08 (ඵල්) = 팔

09 (කු) = 구

10 (සිප්) = 십

20 (ඉසිප්) = 이십

30 (සම්සිප්) = 삼십

40 (සාසිප්) = 사십

50 (ඕසිප්) = 오 십

60 (යූග්සිප්) = 육십

70 (චිල්සිප්) = 칠십

80 (ඵල්සිප්) = 팔십

90 (කුසිප්) = 구십

100 (පෙග්) = 백


මේ ආකාරයට කොරියානු භාෂාව තුළ අංක ගණනය කිරීම සිඳු වේ.

13 comments:

සන්නිවේදන නිර්වචන.

  සන්නිවේදන නිර්වචන. 01. කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යකින්, කවරෙකුට, කිසියම් බලපෑමක් ඇති කරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි. ...